දේශීය

හයවන දිනටත් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය ඇරඹෙයි

(UTV | කොළඹ) – අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ හයවන දිනටත් අද ක්‍රියාත්මක වනවා.

අද උදෑසන 9.30සිට විවාදය ක්‍රියාත්මකයි.

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා පස්වරු 05.00ට පැවැත් වෙනවා.

Related posts

රඳවා ගැනීමේ බද්ද 10%ක් කිරීමෙන් පාරිභෝගිකයෝ ගිණුම්වලින් මුදල් ඉවත් කර ගනිති

Editor O

ශ්‍රී ලංකා පුරවැසියන්ට තායිලන්තයේ සංචාරය සඳහා වීසා අවශ්‍ය නැහැ.

Editor O

මගී නෞකාවක් පෙරළී 38ක් අතුරුදන්

Editor O

Leave a Comment