දේශීය

NMRA : එපික් ලංකා දත්ත ක්‍රියාකරු ඇප මත මුදා හැරේ

(UTV | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මකාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි එපික් ලංකා පෞද්ගලික සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයා ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී රාගල මහතා නියෝග කළේ.

Related posts

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්යය මණ්ඩල උසස් වීම් , වැටුප් වර්ධක බලරහිත කරමින් නියෝගයක්

Editor O

කොවිඩ් මරණ සමස්තය 1,400 ඉක්මවයි

Mohamed Dilsad

රිදීගම සෆාරි උද්‍යානයේ සිංහ පැටවුන්ට නම් තැබීමට අවස්ථාවක්

Editor O

Leave a Comment