ක්‍රීඩා

2022 T20 ලෝක කුසලාන තරඟ ගැන විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – 2022 T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන නගර 7 ප්‍රකාශයට පත්කෙරේ.

2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන නගර පිළිබදව අද (16) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නගර 7ක් නම් කර ඇත.

සිඩ්නි, ඇඩිලේඩ්, මෙල්බර්න්, පර්ත්, බ්‍රිස්බේන්, ගීලොන්ග් සහ හෝබාර්ට් යන නගරවල පැවැත්වෙනු ඇත.

එහි අවසන් පූර්ව තරග සිඩ්නි සහ ඇඩිලේඩ් හිදි පැවැත්වීමට නියමිතයි.

Related posts

බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය මෙන්න

Mohamed Dilsad

බංගලාදේශයට ලකුණු 21 ක පෙරළිකාර ජයක්.

Mohamed Dilsad

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment