ක්‍රීඩා

2022 T20 ලෝක කුසලාන තරඟ ගැන විශේෂ දැනුම් දීමක්

(UTV | කොළඹ) – 2022 T20 ලෝක කුසලාන තරග පැවැත්වෙන නගර 7 ප්‍රකාශයට පත්කෙරේ.

2022 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන නගර පිළිබදව අද (16) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ නගර 7ක් නම් කර ඇත.

සිඩ්නි, ඇඩිලේඩ්, මෙල්බර්න්, පර්ත්, බ්‍රිස්බේන්, ගීලොන්ග් සහ හෝබාර්ට් යන නගරවල පැවැත්වෙනු ඇත.

එහි අවසන් පූර්ව තරග සිඩ්නි සහ ඇඩිලේඩ් හිදි පැවැත්වීමට නියමිතයි.

Related posts

ශාෂන්ක් මනෝහර් ICC සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නේ නෑ – අවිශ්ක

Mohamed Dilsad

බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment