දේශීයව්‍යාපාරික

නුවරඑළිය එළවළු මිළ ඉහළට

(UTV | කොළඹ) – නුවරඑළිය නගරයේ සතිපොලේ අද (14) දින උඩරට සහ පහතරට එළවළු මිල ඉහළ යාම නිසා පාරිභෝගිකයන් මෙන්ම වෙළදුන් දැඩි අසිරුතාවට පත් ව තිබේ.

සතිපොලේ උඩරට සහ පහතරට සැම එළවළු කිලෝවක්ම රු 400කට අලෙවි වන අතර තාක්කාලි කිලෝවක් රු 600 වැනි අධික මිලකට අලෙවි වෙයි.

සතිපොලේ දෙල් ගෙඩියක් රු 200 වැනි මිලකට අලෙවි වෙයි. වෙළදුන් කියා සිටින්නේ එලවළු මිල ඉහල යාම හමුවේ ව්‍යාපාර කටයුතු අඩාල වි ඇති බවයි. තව සති කිහිපයක් තුළ එළවළු හිගවිමත් සමග මිට වඩා මිල ඉහල යා හැකි බව ඔවුහු පවසති.

Related posts

කොරෝනාවෙන් වැඩිහිටියන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අවදානම තවදුරටත්

Mohamed Dilsad

අද පැය 2යි විනාඩි 20ක් රටම අදුරේ

Mohamed Dilsad

Leave a Comment