ක්‍රීඩා

LPL අනිවාර්ය දසදෙනා නම් කෙරේ

(UTV | කොළඹ) – ලංකා ප්‍රිමියර්ලීග් තරගාවලියේ ක්‍රීඩක සංචිතවලට ඇතුළත් කර නොගත්, ඒ සඳහා ඇතුළත් කළ යුතු යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විශ්වාස කරන ක්‍රීඩකයන් දසදෙනාගේ ලැයිස්තුව ඊයේ නිකුත් කෙරුණා.

අදාළ ක්‍රීඩකයන් අතුරෙන් දෙදෙනෙකු අනිවාර්යයෙන්ම එල්.පී.එල්. තරගාවලියේ එක් කණ්ඩායමක් විසින් ඇතුළත් කරගත යුතු බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී ඇත්තේ.

ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් ජනිත් පෙරේරා, ධනංජයද සිල්වා, අකිල ධනංජය, ප්‍රවීන් ජයවික්‍රම, මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, අෂාන් ප්‍රියන්ජන් සහ ශිරාන් ප්‍රනාන්දු එම ක්‍රීඩකයන් දස දෙනායි.

Related posts

ඕමාන තරග සංචාරයට ශ්‍රී ලංකා සංචිතය අද යයි

Mohamed Dilsad

නවසීලන්ත කාන්තා පිල ලකුණු 171ක් ලබා ජයගනී

Mohamed Dilsad

ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනී

Editor O

Leave a Comment