ක්‍රීඩා

ඕමාන තරග සංචාරයට ශ්‍රී ලංකා සංචිතය අද යයි

(UTV | කොළඹ) – ඕමානය සමග විස්සයි විස්ස ක්‍රිකට් තරග සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ඕමානය බලා පිටත්ව යාමට නියමිතයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට ද එක්වන්නේ ද ඕමාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයයි.

ඕමානය සමග පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ලබන 07 වනදා ආරම්භ වීමට නියම්ත අතර දෙවන විස්සයි විස්ස තරගය ලබන 09 වනදා පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් සංඛ්‍යාව 23 ක්.

Related posts

ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරින් ඉවතට

Mohamed Dilsad

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ආරක්ෂාව පිළිබඳ වැඩි අවධානයක්

Mohamed Dilsad

ඉන්දියාවට එරෙහි 20-20 තරඟයෙන් සිම්බාබ්වේ ජයගනී

Editor O

Leave a Comment