දේශීය

අත්‍යාවශ්‍ය සේවා ගැන අලුත්ම ගැසට් නිවේදනය

(UTV | කොළඹ) – රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේස ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රය හරහා අපේක්ෂා කරන්නේ ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමය. ඊයේ (29දා) මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

දේශීය ගොවියා , ධීවරයා, කම්කරුවා ශක්තිමත් කිරීමේ ආර්ථික සැලැස්ම තියෙන්නේ පොදුජන පෙරමුණට පමණයි. – ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ

Editor O

බලපත්‍රලාභී මුදල් සමාගම්වලට වත්කමෙන් 10% ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීම්වලට අවසර

Mohamed Dilsad

කොරෝනාවෙන් මියයන සහ රෝහල් ගතවුවන්ට රක්ෂණ වන්දි

Mohamed Dilsad

Leave a Comment