දේශීය

අත්‍යාවශ්‍ය සේවා ගැන අලුත්ම ගැසට් නිවේදනය

(UTV | කොළඹ) – රජයේ බැංකු, වරාය, ඉන්ධන, තැපැල්, දුම්රිය, ලංකා ගමනාගමන මණ්ඩලය ඇතුළු රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට පත්කරමින් ජනපති ලේකම්වරයා විසින් අතිවිශේස ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රය හරහා අපේක්ෂා කරන්නේ ජන ජීවිතය බාධාවකින් තොරව පවත්වාගෙන යාමය. ඊයේ (29දා) මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Related posts

ආර්ථික මධ්‍යස්ථාන දින 2ක් විවෘතව තැබේ

Mohamed Dilsad

විදුලි ජනන සැලසුම් වලදී සිදුවිය හැකි අඩුපාඩු අවම කිරීමට අමාත්‍ය අනුකාරක සභාවක්

Mohamed Dilsad

ඩොලරයේ අද තත්ත්වය

Editor O

Leave a Comment