දේශීය

විදුලිබිල වැඩි නොකරන බවට ඇමතිගෙන් සහතිකයක්

(UTV | කොළඹ) – විදුලි බිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සැළසුම් කර ඇති බවට වෘත්තිය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්  අදහස් දක්වමින්.

Related posts

කාලගුණයෙන් අකුණු පිළිබඳ රතු නිවේදනයක්

Mohamed Dilsad

ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට

Mohamed Dilsad

වැඩි මිලට සහල් අළෙවි කළ ස්ථාන 915 වටලයි…

Editor O

Leave a Comment