දේශීය

විදුලිබිල වැඩි නොකරන බවට ඇමතිගෙන් සහතිකයක්

(UTV | කොළඹ) – විදුලි බිල වැඩි කිරීමට කිසිදු සූදානමක් නොමැති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සැළසුම් කර ඇති බවට වෘත්තිය සමිති එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්  අදහස් දක්වමින්.

Related posts

මාස එකහමාරකට ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ණයක් ගනී

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ නඩුවක් කැඳවීමට දින නියම කරයි.

Editor O

තලාවේ අනතුරකින් හතලිකට තුවාල

Editor O

Leave a Comment