දේශීය

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්

(UTV | කොළඹ) – ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ෂර්මිලා රාජපක්ෂ මහත්මිය පත් කර තිබේ.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ය.

ඇය, හෙට(28) එම ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිත ය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස සේවය කළ ෂර්මිලා රාජපක්ෂ මහත්මිය, වෘත්තියෙන් ගණකාධිකාරීවරියක්ය.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය පසුගියදා ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු විය.

Related posts

මෙරටට එන සංචාරකයන්ට PCR වාර්තා අනිවාර්ය කෙරේ

Mohamed Dilsad

ගොවීන්ගේ කරපිටින් බලය ගත් ආණ්ඩුව, ”වී” සඳහා ස්ථාවර මිලක් දෙන්න අපොහොසත් වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බල රහිත කරන්නැයි ගොනු කළ පෙත්සම් සලකා බැලීමට අධිකරණය තීරණය කරයි.

Editor O

Leave a Comment