දේශීය

සබරගමුවේ පොලිස් නිලධාරියෙක් ගැන විමර්ශන ඇරඹෙයි

(UTV | කොළඹ) – සබරගමුව පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පිළිබඳව විමර්ශන ආරමභ කර ඇතැයි පොලිිස් මූලස්ථානය පවසයි. අදාළ පොලිස් නිලධාරියාගේ අපකීර්තිදායක හැසිරීම පිළිබඳව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Related posts

PHI වෙස් ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

හම්බන්තොට නගරාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment