දේශීය

ජනපති පාර්ලිමේන්තුවට

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණ සභා ගර්භයේ අසුන් ගත් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

අද සහ හෙට පාර්ලිමේන්තුව පැවැත්වෙන අතර පස්වරුවේ පොහොර පිළිබඳව මතු වී ඇති ගැටලු‍ සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතයි.

විපක්ෂය විසින් මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

Related posts

රන් අවුන්සයක මිල ඇමෙරිකා ඩොලර් 5000 ඉක්මවයි

Editor O

පාසල් සිසුන්ට එන්නත් දීම කොළඹින් ඇරඹේ

Mohamed Dilsad

ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment