සේයා පුවත

කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘතයි

(UTV | කොළඹ) -ඉන්දියාවේ කුසිනාරා නුවර පිහිටි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතින් නිල වශයෙන් විවෘත කෙරුණා.

ඒ ශ්‍රී ලාංකික ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සියක් නමක් සහ මෙරට මැති ඇමතිවරුන් පිරිසක් රැගත් මංගල ගුවන් යානය එම ගුවන් තොටුපළට ගොඩබැස්වීමත් සමගයි.

 

 

Related posts

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ අරඹයි.

Mohamed Dilsad

ජන ජීවිතය යථාවත් කිරීමත් සමඟ අද කොළඹ තත්ත්වය [PHOTOS]

Mohamed Dilsad

උතුරු මුහුදේ කෘතීම පරිසර පද්ධති නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment