සේයා පුවත

ජන ජීවිතය යථාවත් කිරීමත් සමඟ අද කොළඹ තත්ත්වය [PHOTOS]

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ඉවත් කෙරුණු ප්‍රදේශවල නගර වෙත ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, කොළඹ සහ ගම්පහා දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර සාමාන්‍ය ජීවිත හා යථාවත් කිරීමේ කටයුතු සාමාන්‍යකරණය කිරීම දැනටමත් ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානය

කොළඹ මැනිං වෙළඳපොල

කොළඹ ගාලු මුවදර පාර

කොළඹ තුන්මුල්ල පාර

Related posts

ආලෝකමත් වූ නව කැළණි පාලම

Mohamed Dilsad

අසාර්ථක වූ සිංහ දඩයම

Mohamed Dilsad

ඡන්ද ගණනය කිරීමේ පෙරහුරුවක්…

Mohamed Dilsad

Leave a Comment