දේශීය

කෘෂි ඇමති මහින්දානන්දට විශ්වාසභංගයක්

(UTV | කොළඹ) – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ගැටලුව නිරාකරණය නොකළහොත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

ඉදිරියේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීරිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

පාඨලී ට සිතාසි

Mohamed Dilsad

රට අරින්න ගත්තු තීරණේ එක්ක ගත්තු අනිත් තීරණ

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් තරග පරදින හේතුව මුල්වරට හෙළිකරයි

Mohamed Dilsad

Leave a Comment