දේශීය

කෘෂි ඇමති මහින්දානන්දට විශ්වාසභංගයක්

(UTV | කොළඹ) – කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගොවි ගැටලුව නිරාකරණය නොකළහොත් ඔහුට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

ඉදිරියේදී රැස්වීමට නියමිත පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීරිවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචනගේ සහාය ජනාධිපති රනිල්ට

Editor O

අද දවසේ කාළගුණය මෙන්න

Mohamed Dilsad

නිවෙස්වල භාවිතා කරන ශීතකරණ සහ වායුසමීකරණ ගැන විශේෂ අනාවරණයක්

Editor O

Leave a Comment