දේශීය

පළාත් කිහිපයකට අද වැසි වාර කිහිපයක්

(UTV | කොළඹ) – සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (17) දිනය තුළ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනේ.

උතුරු සහ උතුරු මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් යහපත් කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

Related posts

මැතිවරණ පෙත්සම අද විභාගයට

Mohamed Dilsad

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මාස 09ක් කොටුවී සිටි ගගනගාමීන් දෙදෙනෙකු පෘතුවියට ළඟාවෙති

Editor O

2019 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු දැන් අන්තර්ජාලයේ

Mohamed Dilsad

Leave a Comment