දේශීය

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කෙරේ

(UTV | කොළඹ) – හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මඟින් 14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කර ඇති බවයි එහි සඳහන් වන්නේ.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විජිත් වැලිකල පත්කර තිබෙනවා.

Related posts

ජනපති අද ජනතා ගැටළු සොයන්න මාතලේට

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

පක්ෂ නායකත්වය දැනගැනීමට තව ටික වෙලාවක් ඉවසන්න [VIDEO]

Mohamed Dilsad

Leave a Comment