දේශීය

තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත මාරු කිරීමේ සේවාවට නීතිමය අනුමැතිය

(UTV | කොළඹ) – සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක පවසනවා.

දැන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.

Related posts

විශ්‍රාම වැටුප් සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු සේවා අත්හිටුවයි.  

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

Mohamed Dilsad

පාස්කු දිනය අද යි

Editor O

Leave a Comment