දේශීය

බස් ගාස්තු ඉහළ දැමීමේ කිසිඳු අදහසක් නැහැ

(UTV | කොළඹ) – බස් ගාස්තු ඉහළ දැමීම සඳහා කිසිඳු අදහසක් නොමැති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

ඉන්ධන මිල ඉහළ යාමේ අවධානමක් තවමත් නොමැති බැවින් මේ වන විට බස් ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

Related posts

දවසේ කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 2ක් ලබන මාසයේ දිවයිනට

Mohamed Dilsad

මන්ත්‍රී නිවාස සංකීර්ණයට හමුදාවත් දායි

Mohamed Dilsad

Leave a Comment