දේශීය

ඉන්ධන මිල ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

(UTV | කොළඹ) – ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් සහනයක් ලබා දේ නම් මිල වැඩිවීමක් සිදු නොවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඛනිජ තෙල් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ සඳහන් කළා.

Related posts

මඩොල්සිම බස් අනතුර ගැන විශේෂ පරීක්‍ෂණයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 8 දක්වා ඉහළට

Mohamed Dilsad

එළවළු බීජ ආනයනය ගැන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දැඩි තීරණයක්

Mohamed Dilsad

Leave a Comment