දේශීය

ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කථානායක අත්සන තබයි

(UTV | කොළඹ) – ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ඉකුත් 06 වැනිදා මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණු අතර ඡන්ද විමසීමකින් තොරව සම්මත වුණා.

මෙම කෙටුම්පත ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය පිහිටවීම, උද්ගාමී ඛනිජතෙල් කර්මාන්තය පිළිබඳ ජාතික ප්රෙතිපත්තියක් සකස් කිරීම, ලංකාවේ නවීන ගවේෂණ සඳහා විධි විධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතක්.

ඒ අනුව මෙම 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත අද (08) සිට බලාත්මක වනවා.

Related posts

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින්ට විශේෂ නියෝගයක්

Mohamed Dilsad

තුසිත හල්ලොලුව ට ඇප නැහැ.

Editor O

බ්‍රිතාන්‍යයට යන ශ්‍රී ලාංකිකයින්ට නිරෝධායන ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment