දේශීය

තිරුකුමරන් නඩේෂන්ට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්

(UTV | කොළඹ) – හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමරන් නඩේෂන් හෙට දිනයේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.

ඒ ආන්දෝලනාත්මක පැන්ඩෝරා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.

අල්ලස් හෝ දූෂණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ හෙට උදෑසන 9 ට ඔහු කොමිසමට කැඳවා ඇති බවයි.

Related posts

අරගලකරුවන් ඉවත්කිරීම ගැන පාර්ලිමේන්තුවේ දී විවාදයක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

Mohamed Dilsad

රාගම පෞද්ගලික රෝහලක් තාවකාලිකව වැසෙයි

Mohamed Dilsad

Leave a Comment