දේශීය

දිවයින පුරා සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට සේවයෙන් ඉවත් වෙයි

(UTV | කොළඹ) – අරගල කරමින් දිනාගත් කොවිඩ් සහන දීමනාව ලබා නොදීමට රජය තීරණය කර ඇති බැවින් නැවත වරක් හෙට (08) දිනයේදී සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

ඒ අනූව හෙට දිනයේදී දිවයින පුරා රෝහල් මූලික කරගනිමින් දවස පුරා සේවයෙන් ඉවත් වී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ.

Related posts

කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ආරම්භය 05 වනදා

Mohamed Dilsad

SLIT ගැන පෙත්සම සළකා බැලීමට දින නියම කෙරේ

Mohamed Dilsad

මෙරට 416 වැනි කොරෝනා අසාදිතයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්

Mohamed Dilsad

Leave a Comment