දේශීය

කතෝලික පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ආරම්භය 05 වනදා

(UTV | කොළඹ) – කොළඹ අගරදගුරු පදවිය යටතේ පාලනය වන කතෝලික පාසල්වල මෙතෙක් අධ්‍යයන කටයුතු ආරම්භ නොවූ ශ්‍රේණි නැවත ආරම්භය අප්‍රේල් 05 වනදා සිදු කෙරෙන බව කොළඹ අගරදගුරු පදවිය නිවේදනය කරයි.   

ඒ අනුව අනෙකුත් රජයේ පාසල් විවෘත කෙරෙන ලබන සඳුදා දිනයේදී අදාළ කතෝලික පාසල් විවෘත නොවනු ඇති.

කොළඹ අගරදගුරු පදවිය යටතේ පාලනය වන කතෝලික පාසල්වල 05 – 11 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

 

Related posts

කොළඹ 60 ට වැඩි අයට එන්නත් ලබා ගන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

කොරෝනා නිසා කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකය සහ වාට්ටු දෙකක් වසයි

Mohamed Dilsad

මාලිමා අපේක්ෂකයාගේ දෙමහල් නිවසේ කසිප්පු නිෂ්පාදනාගාරයක් : දඹුල්ල නගර සභාවට මාලිමාවෙන් නාම යෝජනා බාර දුන් අයෙක්

Editor O

Leave a Comment