දේශීය

අලූත්ගම අවට ප්‍රදේශ රැසකට අද පැය 18 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – අලූත්ගම,මතුගම,අගලවත්ත ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කටයුත්තක් හේතුවෙන් ඒ අවට ප්‍රදේශ රැසකට අද පෙරවරු 8.00 සිට හෙට අලුයම 2.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනූව බේරුවල,අලූත්ගම ,දර්ගා නගරය, බෙන්තර, කළුවාමෝදර, පිලමිනාවත්ත, බෝම්බුවල, පයාගල සහ මග්ගොන යන ප්‍රදේශ වලට අද දිනයේදී ජල සැපයුම අත් හිටුවෙනු ඇති.

Related posts

එංගලන්තයේ ඡන්ද අයිතිය අවුරුදු 16 සිට

Editor O

සජබයේ අලුත්ම සුදානම

Mohamed Dilsad

නල්ලතන්නිය මරේ වතුයායේ නායයෑමේ අවධානමක්..?; පවුල් 73ක් සුරක්ෂිත මධ්‍යස්ථානයකට

Editor O

Leave a Comment