දේශීය

ලොව විශාලතම බහාලුම් නෞකාව කොළඹ වරායට

(UTV | කොළඹ) – ලොව විශාලතම බහාලූම් නෞකාව යනුවෙන් හැඳින්වෙන එවර් ඒස් (Ever Ace) නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

එම නෞකාව ලොව ප්‍රධාන පෙළේ බහාලූම් ප්‍රවාහන සමාගමක් වන එවර්ග්‍රීන් සමාගමට අයත් වන්නක්.

අඩි 20 ක් දිගැති බහාලූම් 24,000 ක් පමණ රැගෙන යා හැකි දැවැන්ත නෞකාවක් වන එය මීටර 400 ක දිගින් සහ මීටර 61.5 ක පළලකින් සමන්විතයි.

එමෙන්ම මෙම නෞකාව ලොව විශාලතම නෞකාවලින් එකක් ද වීම විශේෂත්වයක්.

Related posts

හෙට සිට රජයේ රෝහල් වල වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක

Mohamed Dilsad

අධාරකරුවන්ට සංග්‍රහ පවත්වන්න මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් සපයන හෝටල් හිමිකරුවන් වෙත අවවාදාත්මක ලිපි.

Editor O

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කරයි.

Editor O

Leave a Comment