දේශීය

ඉන්දීය විදේශ ලේකම් ජනපති හමුවෙයි

(UTV | කොළඹ) – මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් සිංග්ලා, අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව දැනුම් දුන්නා.

Related posts

තවත් එක් ආසාදිතයෙකු සොයාගැනේ

Mohamed Dilsad

කිඹුලාඇලේ ගුණා ඇතුළු පිරිසට චෝදනා පත්‍ර භාරදෙයි

Mohamed Dilsad

ඇමති ධූරයෙන් ඉල්ලා අස්වූ විජයදාසට අධිකරණයෙන් නියෝගයක්

Editor O

Leave a Comment