දේශීය

තවත් 561 දෙනෙකු සුවය ලබයි

(UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 561 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 58 දහස් 646 දක්වා ඉහළ යනු ඇති.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 47 දහස් 165 ක්.

මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 18 දහස් 775 ක් ලෙසයි පවතින්නේ.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 12 දහස් 964 ක් වාර්තා වී තිබෙනවා.

Related posts

ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු ඉන්දියාවේදී පැහැරගෙන

Mohamed Dilsad

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොතේ නොහොබිනා කරුණු ඇතුළත් පොතට අදාළව ගරුවරුන්ට පුහුණු වැඩසටහනුත් පවත්වලා

Editor O

විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment