දේශීය

තවත් 561 දෙනෙකු සුවය ලබයි

(UTV | කොළඹ) – මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් තවත් 561 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව හාර ලක්ෂ 58 දහස් 646 දක්වා ඉහළ යනු ඇති.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 47 දහස් 165 ක්.

මෙරට සමස්ත කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 18 දහස් 775 ක් ලෙසයි පවතින්නේ.

ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 12 දහස් 964 ක් වාර්තා වී තිබෙනවා.

Related posts

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් : සාගර පත්ලට වූ හානිය ගවේෂණයට විශේෂ නෞකාවක් මෙරටට..

Mohamed Dilsad

පාඨලී ට එරෙහි නඩුවකට කොළඹ මහාධිකරණය දුන් නියෝගය

Mohamed Dilsad

අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ

Mohamed Dilsad

Leave a Comment