දේශීය

ඔක්සිජන් සැපයුම බිද වැටීම යථා තත්ත්වයට

(UTV | කොළඹ) – ගෙවීම් ප්‍රමාදවීමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල ඇතුළු ස්ථාන කිහිපයක සිදුවූ ඔක්සිජන් සැපයුමේ බිද වැටීම යථා තත්ත්වයට පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද(01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඔක්සිජන් සැපයුම මේ වනවිට ගැටලුවකින් තොරව සිදුවන බවය.

පසුගිය 29 වැනිදා උදෑසන අනුරාධපුර ශික්ෂණ රෝහල හා මෙත්සිරි සෙවන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඔක්සිජන් සැපයීම සිලෝන් ඔක්සිජන් සමාගම නතර කළේ, මුදල් ගෙවීම ප්‍රමාද විම හේතුවෙන් ය.

Related posts

කොටස් වෙළඳපොළේ අසාමාන්‍ය වර්ධනයක්

Mohamed Dilsad

කළු ගඟ පිටාර ගලයි ; කළුතර සහ රත්නපුර දිස්ත්‍රික් අවධානමේ

Editor O

Sputnik V එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment