දේශීය

Sputnik V එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය

(UTV | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරිය රුසියාවේ, Sputnik V එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබා දී තිබේ.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් බවයි.

 

Related posts

PCR පරීක්‍ෂණ කිරීමට පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය

Mohamed Dilsad

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් නිවේදනයක්

Editor O

පැතුම් කර්නර් ට ඇප

Mohamed Dilsad

Leave a Comment