දේශීය

පළාත් සංචරණ සීමා අඛණ්ඩව – යුද හමුදාපති

(UTV | කොළඹ) – හෙට (01) දිනයේ සිට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මේ අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අද (30) දිනය තුළ දී ජනතාවට දැනුම්දීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

මෙරට PCR පරීක්ෂණ 72,000 ඉක්මවයි

Mohamed Dilsad

UPDATE – කටානට බැස්වූ යානයේ ගමන් කල 04 ම මීගමුව රෝහලට

Mohamed Dilsad

ඩොලරය නැගිටියි

Mohamed Dilsad

Leave a Comment