ගොසිප්

තාම තීරණයක් නැහැ

(UTV | කොළඹ) – ලබන මස පළමු වැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලුම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බවට පළවන වාර්තා තවම ස්ථිර නැති බව අද (28) උදෑසන පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සදහන් කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Related posts

ජනපති මැණිකේට වශී වෙයි [VIDEO]

Mohamed Dilsad

බැසිල්ට මොළ හතක් තියෙනවා?

Mohamed Dilsad

ගණිකා වෘත්තිය නීතිගත කිරීමට JVP මන්ත‍්‍රිනී එකඟයි

Mohamed Dilsad

Leave a Comment