ගොසිප්

ජනපති මැණිකේට වශී වෙයි [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ගායන ශිල්පිනී යොහානි ද සිල්වා අතර සුහද හමුවක් සිදුව තිබේ.

මෙම හමුවට ජනාධිපතිවරයාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය ද සහභාගී වී සිට ඇත.

මෙහිදී යොහානි, ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ ඉදිරියේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කළාය.

Related posts

ඔමික්‍රෝන් ලංකාවටත්..?

Mohamed Dilsad

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම ගැන සනත්ගේ අදහස කියයි

Mohamed Dilsad

රංගන ශිල්පී ලාල් වීරසිංහ අලුත් පෙම් පටලැවිල්ලක

Mohamed Dilsad

Leave a Comment