දේශීය

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන

(UTV | කොළඹ) – අද (28) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 184 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

නවතම ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින හෙයින්, නොපමාව එන්නත ලබාගන්නා ලෙස මීට පෙර සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කළා.

කොවිඩ් මර්දන එන්නත් මධ්‍යස්ථාන මෙතැනින් ගොස් නැරඹිය හැකියි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණ හර්ෂණ සූරියප්පෙරුම ට, තනතුරක්..?

Editor O

HSBC බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුවට විකුණයි

Editor O

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ගැන තීරණයක්

Mohamed Dilsad

Leave a Comment