දේශීය

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (27) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

අද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන මෙතැනින් බලන්න

Related posts

පළාත් පාලන මැතිවරණය අදාළව මැතිවරණ කොමිෂමෙන් විශේෂ චක්‍රලේඛයක්

Editor O

කහ කිලෝ 1379ක් පොලිසිය භාරයට

Mohamed Dilsad

මේ වසරේ පළමු මාස 05ට අල්ලස් පැමිණිලි 2000ක්

Editor O

Leave a Comment