දේශීය

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (27) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

අද එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන මධ්‍යස්ථාන මෙතැනින් බලන්න

Related posts

ආගමන හා විගමන පාලකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

හපුතලේ ප්‍රාදේශීය සභාවේ මාලිමා මන්ත්‍රී, ස්වාධීන මන්ත්‍රී ට ගහලා…!

Editor O

රිජ්වේ රෝහලේ වකුගඩු සැත්කම ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

Leave a Comment