දේශීය

ශ්‍රී ලංකා ජනපති සහ ලැට්වියා ජනරජ ජනපති අතර හමුවක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ලැට්වියා ජනරජයේ ජනාධිපති එගිල්ස් ලෙව්ට්ස් (Egils Levits) අතර හමුවක් සිදුවී තිබෙනවා.

දෙරට අතර විසිපස් වසරක තානාපති සබඳතා තවදුරටත් ද්වීපාර්ශ්වියව ඉදිරියට ගෙනයාම සඳහා ශක්තිමත්ව පියවර ගතයුතු බව රාජ්‍ය නායක දෙපළගේම අදහස වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකයට හා සමාජයට එල්ල වී ඇති බලපෑම කෙරෙහි මෙහිදී රාජ්‍ය නායකයින්ගේ අවධානය යොමුවී ඇති අතර සංගතය පහවයාමත් සමග දෙරටේ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.

Related posts

හරක් කටා ඝාතනය කිරීමේ සැලැස්මක් අනාවරණය වේ…!

Editor O

අනවශ්‍ය තදබදයක් නොමැතිව විශ්‍රාම වැටුප් ගන්න

Mohamed Dilsad

මන්මෝහන් සිංගේ අභාවය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශෝකය පළ කරයි

Editor O

Leave a Comment