දේශීය

සවස 2.00න් පසු තැනින් තැන වැසි

(UTV | කොළඹ) – සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක.

Related posts

2021 අයවැයට අදාළ අවසන් ඡන්ද විමසීම අද

Mohamed Dilsad

මැදපෙරදිග රාජ්‍යන් රැසක් ශ්‍රී ලංකාවට එරෙහිව සිට ගනියි

Mohamed Dilsad

කොළඹ කොවිඩ් අවධානම තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment