දේශීය

කොළඹ කොවිඩ් අවධානම තවදුරටත් ඉහළට

(UTV | කොළඹ) – ඊයේ (20) දිනය තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 160 ක් වාර්තා වු බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 71 ක් හා කළුතරින් ආසාදිතයින් 21 ක් ද ලෙසට ද ආසාදිතයින් වාර්තා වී ඇත.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 ක් ඊයේ දිනය තුළ වාර්තා විය.

ඊයේ දිනය තුළ මෙරටින් නව ආසාදිතයින් 439 දෙනෙක් වාර්තා වු අතර, ඉන් දේශීයව පුද්ගලයින් 435 ක් හා විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකීක මුහුදු ආරක්ෂකයෙකු ද වේ.

 

Related posts

මැතිවරණ පෙත්සම් 6 වන දිනයටත් සලකා බලයි

Mohamed Dilsad

අංගොඩ ලොක්කා අපරාධවලට යොමුකළ “චීටි” මුල්ලේරියාවේදී අත්අඩංගුවට [PHOTOS]

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබුර් රහුමාන්ටත් කොවිඩ්

Mohamed Dilsad

Leave a Comment