දේශීය

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

(UTV | කොළඹ) – සබරගමුව, බස්නාහිර හා වයඹ යන පළාත්වලත් නුවර, නුවරඑළිය, ගාල්ල හ මාතර යන දිස්ත්‍රික්වලටත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතත් මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්වලත් විශේෂයෙන් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි.

සෙසු ප්‍රදේශවලින් වැසි රහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ වාර්තාව නිවේදනය කරන්නේ.

Related posts

සබරගමුව මහ සමන් දේවාලයේ නිලවරණයට පැනවූ අතුරු තහනම දීර්ඝ කෙරේ

Editor O

ඊයේ මෙරටින් නව ආසාදිතයින් 2,131 හඳුනා ගනී

Mohamed Dilsad

ගුරු විදුහල්පති සංගම් කාටවත් බලපෑම් කරලා නෑ – ජෝෂප් ස්ටාර්ලිං

Mohamed Dilsad

Leave a Comment