එසැන පුවත්කලාගොසිප්

ඩිල්ශාන්ගේ වැඩිමහල් දියණියගේ උපන් දිනය සැමරූ හැටි

(UTV | කොළඹ) – බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක් තමයි තිලකරත්න ඩිල්ශාන් කියන්නේ. ඔහු මේ වෙද්දී ජිවත් වෙන්නේ වෙනත් රටක. දරුවෝ හතර දෙනෙකුට ආදරණිය තාත්තා කෙනෙක් වූ ඩිල්ශාන් ක්‍රිකට් නිසාම බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වුනා.

ඔහුගේ ආදරණිය ලොකු දුවගේ 13 වැනි උපන් දිනය සමරා තිබෙනවා ඉතා චාම්ව.

එහි ඡායාරූප පහතින්.

Related posts

ඇමෙරිකානු තීරු බදු සහනය ගන්න, වෙච්ච මහන්සිය ගැන මහින්ද කියයි.

Editor O

සීමා ලිහිල් කරන්න යැයි රටවල් රැසක විරෝධතා

Mohamed Dilsad

ඉන්දියාවත් යුද්දයකට සැරසේ..? රුසියානු S-400 මිසයිල ආරක්‍ෂණ පද්දති සවි කර ගනී..

Editor O

Leave a Comment