විදෙස්

ඉන්දුනිසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41 දෙනෙකු මරුට

(UTV | ඉන්දුනිසියාව) – ඉන්දුනිීසියාවේ බන්ධනාගාරයක ඇති වු ගින්නකින් රැදවියෝ 41 දෙනෙක් මියයති. එරට ජාකර්තා අගනුවරට ආසන්නයේ මෙම බන්ධනාගාරය පිහිටා තිබේ.

තංගෙරාම් නමින් හදුන්වන මෙම බන්ධනාගාරයේ ගින්න ඇතිවී ඇත්තේ අද අලුයම බව විදෙස් මාධ්‍ය පවසයි. එම අවස්ථාවේ එහි රැදවියන් දෙදහසක් පමණ සිට ඇත.

තවත් විශාල පිරිසකට තුවාල සිදුවී ඇතැයි වාර්තාවේ. විදුලි පද්ධතියේ ඇති වු දෝෂයක් ගින්නට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.

Related posts

ඉන්දියාවේ දරුණු ගං වතුර තත්ත්වය නිසා පුද්ගලයින් 20 දෙනෙකු මරුට

Mohamed Dilsad

ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට යයි

Mohamed Dilsad

ඇමරිකානු ජනපතිවරණයේ ජෝ බයිඩ්න්ට විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

Leave a Comment