දේශීය

තවත් 1,691කට සුවයි

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 1,691 දෙනෙකු අද (08) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 389,969ක් දක්වා ඉහළගොස් තිබේ.

Related posts

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 10ක් ආනයනයට අවසර

Mohamed Dilsad

දිවි පරදුවට තබා ජීවිත 4ක් බේරූ අපේ වීරයෝ

Mohamed Dilsad

නුවරඑළිය ග්‍රෙගරි වැවට ගුවන් යානයක් කඩා වැටේ

Editor O

Leave a Comment