දේශීය

ලොව වැඩිම එන්නත්කරණය ශ්‍රී ලංකාවෙන්

(UTV | කොළඹ) – ජනගහනයට සාපේක්ෂව ලොව වැඩිම එන්නත් සිදු කළ රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

අවර් වර්ල්ඩ් ආයතනය විසින් අදාළ දත්ත, වාර්තා කර ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය දැක්වෙන්නේ සියයට 13ක් ලෙසට යි.

එහි දෙවන ස්ථානය ඉක්වදෝරයට හිමි ව ඇති අතර, ප්‍රතිශතයක් ලෙස එය සියයට 12.5ක්.

පිළිවෙළින් 3, 4, 5 යන ස්ථානවල පසුවන්නේ බෲනායි, නවසීලන්තය සහ කියුබාව යි.

අවර් වර්ල්ඩ් ආයතනයේ ප්‍රධානියා මේ පිළිබද ව දීර්ඝ සටහනක් තබමින් දක්වා ඇති අතර කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ද එය උපුටා දක්වමින් ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක් කරන බව දක්වා තිබුණා.

Related posts

වැසි රහිත කාලගුණයක්

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණේ

Editor O

පුද්ගලයන් 6 කට මරණ දඬුවම

Mohamed Dilsad

Leave a Comment