දේශීය

විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50,000 ක්

(UTV | කොළඹ) –  මෙරට දෛනික කොවිඩ් ආසාධිතයින් ලෙස රෝගීන් 5,000 ක් පමණ වාර්තා වූවද විශේෂඥ මතය අනූව සාමාජයේ කොවිඩ් ආසාධිතයින් 50000 ක් පමණ සිටින බව කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

එමනිසා පනවා ඇති ලොක්ඩවුන් තත්වය තවත් සති දෙකකට හෝ දීර්ඝ විය යුතු බව තම පෞද්ගලික මතය බවයි ඇය පවසන්නේ.

අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙම අදහස් පළ කලා.

Related posts

ඡන්ද හිමියෙකු වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල රු. 109යි.

Editor O

නැවෙන් ඇවිත් යාලේ සිරි නරඹයි

Mohamed Dilsad

කැබිනට් අනුමැතියෙන් පඬු කරඳ ගස ඉවත් කරයි

Mohamed Dilsad

Leave a Comment