දේශීයව්‍යාපාරික

දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන දවස් දෙකකට විවෘත කෙරේ

(UTV | කොළඹ) – දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා හෙට (01 වැනිදා) සහ අනිද්දා (02 වැනිදා) විවෘත කරන ලෙස කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන්ට දැනුම් දී තිබේ.

පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව ආහාර සැපයීම සඳහා ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය කියයි.

Related posts

අමු ආහාර සැපයුම්කරු අංගොඩ රෝහලේ මුදල්වලට විදියි

Mohamed Dilsad

වනිදු, 20 යි 20 නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි.

Editor O

විදේශිකයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය කරයි.

Editor O

Leave a Comment